Internet Money - 01 කොටස


මම දන්න දේ මම හැමෝටම කියල දෙනවා.මාත් හිතනවා ඔයාලත් එහෙම කරනවා ඇති කියලා.අපි එහෙනම් කතාව පටන් ගමු.

Internet Money කියන්නේ තමන්ට නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි අවස්ථාවක්.කෙටියෙන්ම තේරෙන විදිහට පැහැදිලි කරොත් ඉතින් මං දන්න විදිහට ඔච්චර තමයි.ඉතින් Internet Money හරහා මුදල් හම්බකරන්න පුලුවන් බව ඇත්ත.ඒ මුදල් කිසි කරදරයකින් තොරව අපේ බැංකු එකවුන්ට් එකකට හරි ,චෙක් එකකින් හරි, ඩෙබිඩ් කාඩ් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්.එහෙනම් ඔන්න හැදින්වීමක් ඉවරයි.දැන් මාතෘකාවකට බහිමු.





Read More>>>>

Popular posts from this blog

Internet Money - 03 කොටස

Internet Money - 02 කොටස

Internet Money - 04 කොටස (Data Entry Jobs)