Internet Money - 04 කොටස (Data Entry Jobs)
කොහොමද ඉතින්?ඔන්න ගෙනාවා හතරවැනි කොටසත් ගෙනාවා.මේ ඩේටා එන්ට්රි ජොබ්ස් ගැන විස්තරය.ඔන්න එහෙනම් පටන් ගමු. ඩේටා එන්ට්රි ජොබ්ස් ගැන කතා කරද්දී මේ ගැන කොටස් දෙකකින් කතා කරන්න වෙනවා.එහෙම කිව්වම බය වෙන්න එපා.අද එකක් හෙට එකක් නෙමේ.ඒ දෙකම අද මේ ලිපියෙන් කියනවා.තව දෙයක්.මේ දැන් මම කියන එව්වා oDesk සයිට් එකට ගැලපෙන විදිහට.මොකද මම දන්න විදිහට දැනට මේ ක්‍රම වලට හොදම පහසුකම් හම්බවෙන්නේ මේ සයිට් එකෙන් තමා.හරි ආයෙත් කතාවට බහිමු.